ශ්‍රි ලාංකේය ළමා සාහිත්‍ය පෝෂණය කරන ලේඛක/ලේඛිකාවන් සඳහා ළමා සාහිත්‍යකරණය පිලිබඳ පුහුණු වැඩමුළුවක් 2024.07මස 19, 20 සහ 21 යන දිනවල වේයන්ගොඩ පුහුණු මධ්‍යස්ථානයේ දි පවත්වන...
වියට්නාමයේ හැනෝයි හී Bai Dinh විහාරස්ථානයේ රෝපණය කරන ලද ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ අංකුරය වටා ඉදිකිරීමට අපේක්ෂිත බෝධි ප්‍රාකාරය තැනීමට අවශ්‍ය මුල්ගල සහ එම...
රාජ්‍ය වෙසක් උත්සවයේ සමාරම්භය මහා සංඝරන්නයේ ආශිර්වාදයෙන්, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ ධර්මරාජ පිරිවෙන් විහාරස්ථානයේ දී (21) පැවැත්විණි. අඩුපහසුකම් සහිත විහාරස්ථානවල සංවර්ධන කටයුතු, පිරිවෙන්...
තායිලන්ත තානාපති H.E. Paitoon Mahapannaporn සහ බුද්ධශාසන, අගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක යන මහත්වරු අතර සාකච්ඡාවක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ දී...
මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ දිස්ත්‍රික්කය මූලික කරගනිමින් පැවැත්වීමට තීරණය කර ඇති අතර ඒ පිළිබඳව ප්‍රගති සමාලෝචන රැස්වීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු. ගමගේ...
ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරිය ලෙසින් ඉතිහාසයට එක්වන දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ 108 වන ජන්ම දින සැමරුම බණ්ඩාරණායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී පසුගියදා (17) පැවැත්විණි....