ඔබ මෙතනයි:  මුල් පිටුව වැඩසටහන්
වැඩසටහන්
 
සංස්කෘතික මධ්‍යස්ථාන විසින් තම ප්‍රදේශයේ ජනතාවගේ සුභසිද්ධිය වෙනුවෙන් පවන්වනු ලබන වැඩසටහන්
ජාතික වැඩසටහන්    
    ජාතික නිදහස් උත්සවය   අලුත් අවුරුදු උත්සවය / නෑගම් යාම / හිස තෙල් ගැමේ උත්සවය
    “සිත් පහන් වේවා” වෙසක් බැති ගී වැඩසටහන   ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය
    “සෙනෙහස” රසවින්දන සායනය   ලෝක ළමා දිනය
    “කෙතක වරුණ” වැඩසටහන   යෞවනෝදය වැඩසටහන
    “නැගෙනහිර නවෝදය” වැඩසටහන   සංස්කෘතික කඳවුර
    ජාතික ක්‍රීඩා උළෙල   මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන
    “ප්‍රදීපාලෝක” භාවනා වැඩසටහන    
   
  ප්‍රාදේශීය සංස්කෘතික වැඩසටහන්    
    ජන කවි වැඩසටහන   සාහිත්‍ය උළෙල
    සංස්කෘතික සන්දර්ශන   කිරි ඉතිරිම් මංගල්‍යය
    අවුරුදු උත්සව   නාට්‍ය හා වීදි නාට්‍ය සන්දර්ශන
    පැදුරු සාදය   විවිධ රාජ්‍ය සංස්කෘතික උත්සව සහ කලා උත්සවය
    සංස්කෘතික පෙරහැර   ප්‍රතිභා තරග
    ගීත රස වින්දන   ශාන්ති කර්ම පැවැත්විම
    ගුංගරු මංගල්‍යය   කෝලම්, සොකරි, ගැමි නාට්‍ය
    වරිග මංගල්‍යය   අස්වැන්න කලා මංගල්‍යය
    සංස්කෘතික සැඳෑව   මනාලියන් දැක්ම
    අලුත් සහල් මංගල්‍යය    
         
  ප්‍රාදේශීය ආගමික වැඩසටහන් (වෙසක් හා පොසොන් උත්සව)    
    භාවනා   ශිල ව්‍යාපාර
    ධර්ම දේශනා   පිරිත්
    දන් සැල්   වෙසක් කුඩු තරඟ
    භක්ති ගීත වැඩසටහන්   නේත්‍ර ප්‍රතිෂ්ඨාපන මංගල්‍යය
    කවි බණ   ආශිර්වාද පුජා
    පිණ්ඩපාත වැඩසටහන   පෙරහැර
    තොරණ   බෝධි පුජා
         
  ප්‍රාදේශීය විශේෂ වැඩසටහන්    
    ලේ දන්දීම   පෝෂණ වැඩමුළුව
    විශේෂ දින සැමරුම් ( ගුරු දින)   ගුරු දින සැමරුම්
    ළමා දිනය   උපහාර උළෙලවල්
    මත් ද්‍රව්‍ය විරෝධි වැඩසටහන්   වැඩිහිටි සත්කාරක වැඩසටහන
    විවිධ වැඩමුළු හා දේශන   ජන සහන සේවා වැඩසටහන
    මත්ද්‍රව්‍ය විරෝධි වැඩසටහන   පෙර පාසල්
    රාත්‍රී කඳවුරු   අත්කම් ප්‍රදර්ශන
    රුක් රෝපණ   ශ්‍රමදාන
    ශිල්ප සම්මාදම   සිගිති පොල
    විශ්‍රාමික සුහද හමුව   ලොතරැයි දිනුම් ඇදිම
         
  ප්‍රාදේශීය සෞබ්‍ය වැඩසටහන්    
    ආයූර්වේද වෛද්‍ය  
    අක්ෂි සායන
    මනෝ චිකිත්සක සායන

 

  • 2015.12.31 වන විට දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් සංස්කෘතික මධ්‍යස්ථාන 177 ක් පිහිටුවා ඇත. 
  • 2015 වර්ෂයේ සංස්කෘතික මධ්‍යස්ථාන වලින් පුහුණුව ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව - 45,917කි.

පුස්තකාල සේවාව

සංස්කෘතික මධ්‍යස්ථාන ආශ්‍රිත ග්‍රාමීය ජනතාවගේ හා සංස්කෘතික මධ්‍යස්ථානවල පාඨමාලා හැදෑරීම සඳහා පැමිණෙන සිසුන්ගේ කියවීමේ පුරුද්ද සහ සාහිත්‍ය රසවින්දන හැකියාව වැඩි දියුණු කිරීම සඳහා සංස්කෘතික මධ්‍යස්ථාන තුළ පුස්තකාල පිහිටුවා ඇත.

  • සංස්කෘතික මධ්‍යස්ථාන තුළ පිහිටුවා ඇති පුස්තකාල පාඨක සංඛ්‍යාව (ජංගම පුස්තකාල පාඨක සංඛ්‍යාව ද ඇතුළත්ව)          -               2015 – 48,652

ජංගම පුස්තකාල සේවාව

සංස්කෘතික මධ්‍යස්ථානවලට ප්‍රවේශවීමට ප්‍රවාහන අපහසුතා පවතින ප්‍රදේශවල ජිවත්වන ග්‍රාමීය ජනතාවට ඔවුන්ගේ නිවෙස්වලට වඩාත් ආසන්න ස්ථානයකට පොත්පත් සැපයීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

  • 2015 වර්ෂයේ ජංගම පුස්තකාල සේවය ක්‍රියාත්මක කල සංස්කෘතික මධ්‍යස්ථාන  ගණන 24ක් වන අතර පාඨක සංඛ්‍යාව 2168 කි.

ඇමතුම් තොරතුරු

  නම තනතුර අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපැල
P.G.D ප්‍රදීපා සේරසිංහ මිය අතිරේක ලේකම් ප්‍රවර්ධන +94 11 2872020 +94 11 2879088  
ඩි.එම්. බුද්ධිකා දිසානායක මහත්මිය සහකාර ලේකම් ප්‍රවර්ධන +94 11 2877134   මෙම ඊ-තැපැල් ලිපිනය spambots ගෙන් සුරක්ෂිත කොට ඇත. මෙය බැලීම සදහා ඔබට JavaScript සක්‍රීය කිරීම අවශ්‍යවේ
සංස්කෘතික ප්‍රවර්ධන අංශය

වර්ෂය පුරා ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්

  • වර්ෂය නම් කිරීම
  • නිදහස් දින සැමරුම හා දැයට කිරුළ ප්‍රදර්ශනයට සහභාගී වීම
  • ගර්භණී මාතාවන් සඳහා වන සෙනෙහස වැඩසටහන පැවැත්වීම
  • යෞවනෝදය වැඩසටහන පැවැත්වීම
  • අවුරුදු උදාව/නෑගම් යාම
  • සිත් පහන් වේවා වැඩසටහන (වෙසක් වැඩසටහන)
  • සදහම් අසපුව (පොසොන් වැඩසටහන)
  • සති වැඩසටහන සිදු කිරීම
  • සංස්කෘතික කඳවුර
  • ලෝක ළමා දින වැඩසටහන
  • අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය පැවැත්වීම
  • නත්තල් කැරොල්
  • ප්‍රතිභා සංගීත/නැටුම්/නාට්‍ය අන්තර් මධ්‍යස්ථාන තරඟාවලිය පැවැත්වීම
  • ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය
  • නැගෙනහිර නවෝදය වැඩසටහන
  • සංචාරක ප්‍රවර්ධන කටයුතු සිදු කිරීම

මාසිකව ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්

ජනවාරි වර්ෂය ප්‍රකාශයට පත් කිරීම
පෙබරවාරි නිදහසේ තේමාව
මාර්තු සෙනෙහස, වැඩසටහන
අප්‍රේල් තරුණ කඳවුර සහ අවුරුදු උත්සවය
මැයි සිත් පහන් ෙවිවා, වෙසක් වැඩසටහන
ජූනි සදහමි අරණ, පොසොන් වැඩසටහන
ජනවාරි සිට පූනි සම්පත්දායක පුහුණු වැඩසටහන
ජූලි සති වැඩසටහන - වැඩිහිටියන් මූලික කර ගත් විශේෂ වැඩසටහන
අගෝස්තු සංස්කෘතික කඳවුර - තරුණ තරුණියන් සඳහා වන විශේෂ සංස්කෘතික වැඩසටහන
අගෝස්තු ප්‍රතිභා සංගීත, නැටුම්. නාට්‍ය තරඟාවලිය
සැප්තැම්බර් මුල් සතිය ජාතික සාහිත්‍ය කලා මහෝත්සවය
සැප්තැම්බර් තෙවන සතිය අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලිය
ඔක්තෝම්බර් ලෝක ළමා දින වැඩසටහන හා අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ සම්මාන ප්‍රදානෝත්සවය
දෙසැම්බර් නත්තල් කැරොල් වැඩසටහන

වසර පුරා ක්‍රියාත්මක වන අනෙකුත් වැඩසටහන්

  • යෞවනෝදය රස වින්දන වැඩසටහන - මසකට දෙක බැගින් මාස තුනකට වරක් පවත්වනු ලබයි. පැවැත්වෙන ස්ථානය තීරණය වනුයේ ඉල්ලූම් කරන පාසල අනුවය.
  • විදේශිකයින් සඳහා සංස්කෘතික ප්‍රසංග - අමාත්‍යාංශය මූලික කරගෙන සංස්කෘතික මධ්‍යස්ථාන මට්ටමින් (සති දෙකකට එක බැගින්)
    ප්‍රකාශන ආධාර ව්‍යාපෘතිය
  • නැගෙනහිර නවෝදය (මහින්ද චින්තනය) - නැගෙනහිර පළාත තූළ
  • නව සංස්කෘතික මධ්‍යස්ථාන ඉදි කිරිම - ගම්පහ, කලුතර. ගාල්ල, මාතර, රත්නපුර, මොණරාගල, පුත්තලම, කුරුණෑගල, අනුරාධපුර සහ අම්පාර යන දිස්ත‍්‍රික්ක
  • ජාතික උරුම සංරක්‍ෂණ ප්‍රවර්ධන ව්‍යාපෘතිය - නැගෙනහිර පළාත මූලික කර ගනිමින් දීප ව්‍යාප්තව
  • විදේශ නර්තන සංචාර - මධ්‍යස්ථාන මට්ටමින්

සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යාංශය දායකත්වය දැක් වූ ජාතික වැඩසටහන් සහ පවත්වන ලද විශේෂ වැඩසටහන්

දිනය වැඩසටහනහා පැවැත්වූ ස්ථානය

අමාත්‍යාංශයේ දායකත්වය / සහභාගීත්වය

2015.02.04 ජාතික නිදහස් දින උත්සවය -සංස්කෘතික පෙරහැර -ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ. එක් අංගයක් සඳහා නර්තන ශිල්පීන් 52 බැගින් වන නර්තන කණ්ඩායම් 10 ක් පෙරහැර සඳහා දායකත්වය සැපයීය. මේ සඳහා සංස්කෘතික මධ්‍යස්ථාන ප්‍රතිභා තරඟාවලියෙන් ජයග්‍රහණය ලද සංස්කෘතික මධ්‍යස්ථාන ශිල්පීන් සහභාගී වන ලදී.
2015.03.02 වාරියපොල සුමංගල හිමි ගුණානුස්මරණ වැඩසටහන - වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් භූමිය. ගරු ජනාධිපතිතුමා පිළිගැනීම හා පෙරහැර සඳහා නර්තන ශිල්පීන් 50 ක් සහභාගී කරන ලදී.
2015.03.10 ලෝක කාන්තා දින සැමරුම් උළෙල - බණ්ඩාරනායක අනුස්මරණජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව.

ශිල්පීන් 20 කගෙන් යුත් වෙස් නර්තන කණ්ඩායමක් සහභාගීකරන ලදී.

2015.03.13 ලංකාවට පැමිණී ඉන්දීය අගමැති පිළිගැනීම - කටුනායක ගුවන් තොටුපල නර්තන හා ‍‍බෙර වාදන ශිල්පීන් 300ක් සහභාගී කරන ලදී.
2015.03.24 ලංකාවට පැමිණි කටාර් එමීර්වරයා පිළි ගැනීම- ගෝල්ෆේස් පිටිය නර්තන හා බෙර වාදන ශිල්පීන් 300 ක් සහභාගී කරන ලදී.
2015.03.31

සෙනෙහස ජාතික වැඩසටහන- මාතලේ මුත්තුමාරි අම්මාන් දේවස්ථානය.

ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන මට්ටමින් ද සෙනෙහස වැඩසටහන පවත්වන ලදී.

ගර්භණී මාතාවන් 1300ක් පමණ ද පියවරුන් 250 ක් පමණ ද සහභාගී විය.දරු නැලවිලි ගී, නර්තනාංග හා රිද්දියාගය ඇතුලත් ගී රසවින්දන වැඩසටහනක් පවත්වන ලද අතර සෑම මවකටම ළදරු කූඩයක්, චීත්තයක්, නැප්කින් හා පලතුරු වට්ටියක් සහිත ත්‍යාග පාර්සලයක් හා දිවා ආහාර ලබා දෙන ලදී.
2015.03.23 සෙනෙහස වැඩසටහන - සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරය රාජ්‍ය සේවයේ නියුතු මව්වරුන් 100 ක් සහභාගී වූ අතර ඉහත වැඩසටහනම මෙහිදී පවත්වන ලදී.
2015.04.05 ස්වර්ණවාහිනී මාධ්‍ය ආයතනය හා අමාත්‍යාංශය ඒකාබද්ධව පැවැත්වූ නව අවුරුදු උළෙල- මාතලේ ශිල්පීන් 200 කගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් සහභාගී කරවන ලදී.
2015.04.07 අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අතිගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම හා දිවයින පුරා බෙදා හැරීම. අලුත් අවුරුදු නැකැත් සීට්ටුව අතිගරු ජනාධිපතිතුමන් වෙත ජනපති නිල නිවසේදී පිළිගන්වන ලදී. අලුත් අවුරුදු නැකැත් සීට්ටු 155,000ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දිවයින පුරා බෙදා හැරීම ද සිදු කරන ලදී.
2015.04.10 භූතාන අගමැති පිළිගැනීම - ජනාධිපති ලේකම් කර්යාලය නර්තන හා බෙර වාදන ශිල්පීන් 300ක් සහභාගී කරන ලදී.
2015.04.23

අවුරුදු උත්සවය - ශාන්තාලෝකගම,කඩුවෙල

මෙම අවුරුදු උත්සවය නෑගම් යාම වැනි සිංහල සිරිත් විරිත් වලින් ද, ඔළිඳ කෙළිය, පංචා දැමීම, දාම් ඇදීම, අඹ ඇට පැනීම, පොර පොල් ගැසීම,රබන් ගැසීම, කතුරු ඔංචිල්ලා ආදී ජන ක්‍රීඩා ආදියෙන් ද ජන නැටුම් වලින්ද  සමන්විත වූ අතර මේ සඳහා අමාත්‍යාංශ කාර්ය මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තු කාර්ය මණ්ඩලය හා සංස්කෘතික මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල හා සිසු සිසුවියන් සහභාගී වූහ.
2015.05.02 දෙනිපිටිය ගංගාතිලක විහාරයේ සර්වඥ ධාතු ප්‍රදර්ශනය හේවිසි ශිල්පීන් 50ක් සහභාගී කරවන ලදී.
2015.05.03 රාජ්‍ය වෙසක් උත්සවය - මහියංගනයි සංස්කෘතික මධ්‍යස්ථාන නර්තන සංචිතයේ ශිල්පීන් විසින් වෙස්සන්තර මුද්‍රා නාට්‍ය ඉදිරිපත් කරන ලදී.

2015.05.02-05

ගංගාරාමය- බුද්ධ රශ්මි වෙසක් කලාපය එදින ප.. 7.30 සිට මධ්‍යම රාත්‍රී 1.30 තෙක් රාජ්‍ය නැටුම් කණ්ඩායම් ශිල්පීන් ඇතුළුව සංස්කෘතික මධ්‍යස්ථාන 08ක නර්තන කණ්ඩායම් 16ක් සහ බෞද්ධ බැති ගී කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් ප්‍රසංග පවත්වන ලදී.

2015.06.01-07

රාජ්‍ය පොසොන් උත්සවය - මාතලේ අලු විහාරය

සර්වඥ ධාතු හා දුටුගැමුණු භෂ්මාවශේෂ ප්‍රදර්ශනය, පොසොන් තොරණ, භක්ති ගීත තරඟ, කූඩු තරඟ හා ප්‍රදර්ශ, රූකඩ ප්‍රදර්ශන, චිත්‍ර ප්‍රදර්ශන, රූකඩ ප්‍රදර්ශන, චිත්‍රපට ප්‍රදර්ශන, සම්ප්‍රදායික ශාන්තිකර්ම, පෙරහැර, පිණ්ඩපාත චාරිකා වැඩසටහන, භක්ති ගීත හා නර්තන ප්‍රසංග පවත්වන ලදී.
2015.06.02 තන්තිරිමලේ රූපවාහිනී පොසොන් කලාපය සංස්කෘතික මධ්‍යස්ථාන නර්තන සංචිතයේ ශිල්පීන් විසින් මුද්‍රා නාට්‍යක් ඉදිරිපත් කරන ලදී.
2015.06.02 තිස්සමහාරාමය තිස්සමහාරාම පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් 10ක් සහභාගි කරවන ලදී.
2015.06.06 කොරතොට රජ මහා විහාරයේ  දොරකඩ අස්න පෙරහැර නර්තන හා බෙර වාදන ශිල්පීන් 100ක් සහභාගී කරවන ලදී.
2015.06.20 මොරගහහේන, පූර්වාරාමයේ පෙරහැර  ශිල්පීන් 24 දෙනෙකුගෙන් යුත් වෙස් නර්තන කණ්ඩායමක් සහභාගී කරවන ලදී
2015.10.21 සිත්තම්ගල්ලෙන සිත්තම්ගල්ලෙන විහාරස්ථාන පෙරහැර සඳහා නර්තන කණ්ඩායම් 05 ක් ලබා දෙන ලදී.
2015.11.18 කසාගල රජ මහා විහාරය ඓතිහාසික කසාගල රජමහා විහාරස්ථ පෙරහැර  සඳහා නර්තන කණ්ඩායම් 08 ක් සහභාගි කරවන ලදී.
2015.11.29 වාරියපොළ ශ්‍රී සුමංගල විදුහල ජාතික සාහිත්‍ය කලා ප්‍රසාදිනී උත්සවයට සමගාමීව දේශමාන්‍ය හා වයඹ පළාත් කලාකරුවන් 30 දෙනෙකුට සම්මාන ප්‍රදානය කිරීම.
2015.12.30 අමාත්‍යාංශය නත්තල් සැමරුම් උත්සවය

 

ප්‍රතිභා නර්තන හා සංගිත තරගාවලිය

 

අරමුණ
  • සංගීත විෂය පිළිබදව රසඥතාව වර්ධනය කිරිම .
  • ගරුවරුන්ගේ සහ සිසුන්ගේ නිර්මාණාත්මක කුසලතා ප්‍රදර්ශනයට ඉඩ සලසා දිම.
  • සාමුහිකත්වයෙත් සහභාගීත්වයෙත් අත්දැකිමි ලබා ගැනිමට අවස්ථාව සලසා දීම.
  • ඒ ඒ ප්‍රදේශයන්ට ආවේණික වුත් දුර්ලභ වුත් ජන සංගීතමය නාද රටා ජාතික තලයට ගෙන එමට හා ප්‍රචලිත කිරිමට අවස්ථාව සැලසිම.
  • ලංකාව පුරා විහිදි ඇති විවිධ ජන කොටස්වලට ආවේණික සංස්කෘතිකාංගවල පවතින විවිධත්වයන් හදුනා ගැනිම හා එකරාශී කිරිම.
  • සාමිප්‍රදායික ජන සංගිතය මතු පරපුර වෙනුවෙන් සංරක්ෂණය සදහා දිරි ගැනිවිම.
  • සමිපත්දායකයින් සංගීත ක්ෂේත්‍රයේ කැපි පෙනෙන ශිල්පින් ලෙසින් නිර්මාණකරනයටත් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමටත් අවස්ථාවක් ලබා දීම.
  • සංස්කෘතික මධ්‍යස්ථාන ඇගයිමේ නිර්ණායකයන් ගොඩනගාගත හැකි විම.
  • සංස්කෘතික මධ්‍යස්ථානවල කාර්යක්ෂමතාව සදහා අනුබලයක් ලබාදිම.
සුදුසුකමි සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍යංශය මගින් පාලනය වන සංස්කෘතික මධ්‍යස්ථානවල  ලියාපදිංචි දරු දැරියන් පමණක් අදාළ තරගවලට ඉදිරිපත් විය යුතුය.
ඉල්ලුමිපත්‍ර ඉදිරිපත් කිරිමේ ක්‍රියාවලීය චක්‍රෙල්ඛනයට අනුව නියමිත දිනට පෙර අයදුමි කළ යුතුය.
ඉල්ලුමිපත්‍ර ලබා ගත හැකි ස්ථාන අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ප්‍රවර්ධන අංශෙයෙන්.
ඉල්ලුමිපත් ලබා ගැනිමට ගෙවිය යුතු ගාස්තු ගාස්තු අවශ්‍ය නොවේ.
ඉදිරිපත් කළ යුතු වෙලාවන් චක්‍රෙල්ඛනෙය් සදහන් අවශාන දිනට පෙර
සේවාව ලබා ගැනිමට ගෙවිය යුතු ගාස්තු නොමිලේ
සේවාව ලබාදීමට ගත වන කාලය (සමාන්‍ය සේවා ප්‍රමුඛ සේවා) -
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි සිසුන් සංස්කෘතික මධ්‍යස්ථායේ ලියාපදිංචි බව සහතික කරන ආදාළ සංස්කෘතික මධ්‍යස්ථායේ ස්ථානභාර සංස්කෘතික ප්‍රවර්ධන නිලධාරිගේ නිර්දේශය සදහන් අයදුමිපත

 

 

ප්‍රතිභා සම්මාන හා සහතික ප්‍රදානය

 

සංස්කෘතික මධ්‍යස්ථාන 172ක සංගීතය, නර්තනය, රංගනය ආදී සෞන්දර්යාත්මක විෂයයන් හදාරණ සිසුන් තුළ විෂය ප්‍රගුණ කර ශිල්ප දැක්වීමට අවස්ථාවක් ලබාදීමත්, සෞන්දර්යාත්මක චරිත සංවර්ධනය හා පෞරුෂ ගුණාංග වර්ධනයත්, දේශීය සංස්කෘතිකාංග ආරක්ෂා කර ගැනීමත්, අරමුණු කර ගෙන අන්තර් සංස්කෘතික මධ්‍යස්ථාන සංගීත, නර්තන, රංගන තරඟාවලිය වාර්ෂිකව ප්‍රතිභානමින් පවත්වනු ලැබේ. සෑම අංශයකින්ම ඉහල දක්ෂතා පෙන්නුම් කරන කණ්ඩායම් ඉදිරිපත් වූ මධ්‍යස්ථානයට ශූරතාවය හා අනුශූරතාවය ප්‍රදානය කෙරේ. ඒ අනුව 2015 ප්‍රතිභා ශූරතාව මාතර නූපේ සංස්කෘතික මධ්‍යස්ථානයත්  අනුශූරතාව වැලිගම සංස්කෘතික මධ්‍යස්ථානයත් දිනා ගන්නා ලදී.

 

අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය

 

2002 වර්ෂයේ සිට වසරක් පාසා රාජ්‍ය සේවකයින්ගේ නිර්මාණාත්මක කුසලතාවයන් වැඩි දියුණු කිරීමේ හා ඔවුන් උනන්දු කිරීමේ අරමුණින් කෙටි කතා, ළමා කතා, ගීත රචනා, පද්‍ය රචනා, කෙටි නාට්‍ය, කෙටිකතා පරිවර්තන හා චිත්‍ර යන අංශයන්ගෙන් හා සිංහල හා දෙමළ මාධ්‍යවලින් රාජ්‍ය සේවකයින් අතර තරග පවත්වා ප්‍රාදේශීය, දිස්ත්‍රික් හා ජාතික මට්ටමින් ජයග්‍රාහකයින්ට සහතිකපත් හා මුදල් ත්‍යාග පිරිනමනු ලැබේ. අවසානයේ ජයග්‍රාහී නිර්මාණ ඇතුළත් කර ප්‍රභාෂ්වරනමින් ග්‍රන්ථයක් ප්‍රකාශයට පත් කරනු ලැබේ.

 

2015 වර්ෂයේ අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරගාවලිය සඳහා නිර්මාණ ඉදිරිපත් කිරීම

තරඟ අංශය සිංහල මාධ්‍ය දෙමළ මාධ්‍ය
කෙටි කතා 203 71
ගීත රචනා 377 68
චිත්‍ර 61 12
පද්‍ය රචනා 521 128
ළමා නිර්මාණ 60 20
නාට්‍ය 60 17
එකතුව 1282 316

 

රසවින්දන වැඩසටහන් පැවැත්වීම

පාසල් ළමයින්ගේ සහ තරුණ තරුණියන්ගේ  සෞන්දර්යාත්මක රසවින්දන හැකියාවන් වර්ධනය කිරීම මඟින් සංවේදී මිනිසුන්ගෙන් පිරි සමාජයක් බිහිකිරීම අරමුණු කොට තෝරාගත් පාසල් සහ විශේෂ ඉල්ලීම් සිදු කරන ආයතන සඳහා මෙම රසවින්දන වැඩසටහන් පවත්වනු ලැබේ. මෙහිදී  අදාළ සෞන්දර්ය හෝ සාහිත්‍ය විෂයෙහි පළපුරුදු සම්පත්දායකයෙකුගේ මූලිකත්වයෙන් මෙම වැඩසටහන් පැවැත්වේ.

2015වසරේ පවත්වන ලද වැඩසටහන්

දිනය ස්ථානය
01 2015.02.13 කැලණිය විශ්වවිද්‍යාලය
02 2015.03.08 බමුණාකොටුව සංස්කෘතික මධ්‍යස්ථානය
03 2015.03.10 සංස්කෘතික කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරය
04 2015.03.12 විල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානය
05 2015.03.14 විල්ගමුව සංස්කෘතික මධ්‍යස්ථානය (නාට්‍ය වැඩමුළුව)
06 2015.03.20 පල්ලේපොල සංස්කෘතික මධ්‍යස්ථානය
07 2015.03.21 පල්ලේපොල සංස්කෘතික මධ්‍යස්ථානය (නාට්‍ය හා රංග කලා වැඩමුළුව)
08 2015.03.27 අඹන්ගඟ කෝරලේ සංස්කෘතික මධ්‍යස්ථානය
09 2015.03.28 අඹන්ගඟ කෝරලේ සංස්කෘතික මධ්‍යස්ථානය (නාට්‍ය හා රංග කලා වැඩමුළුව)
10 2015.05.08 නාඋල සංස්කෘතික මධ්‍යස්ථානය
11 2015.05.09 නාඋල සංස්කෘතික මධ්‍යස්ථානය (නාට්‍ය හා රංග කලා වැඩමුළුව)
12 2015.07.12 පාදුක්ක සංස්කෘතික මධ්‍යස්ථානය
13 2015.09.17 ගලිගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
14 2015.09.18 ඌව පළාත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
15 2015.09.22 යටවත්ත වීරපරාක්‍රම විද්‍යාලය හා යටවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
16 2015.09.29 හතරලියැද්ද ප්‍රාදේශීය ලේකම් කාර්යාලය

මෙම රසවින්දන වැඩසටහන් සඳහා මහජනතාව, විශේෂයෙන් තරුණ පිරිස විශාල වශයෙන් සහභාගි විය.

 

  අස්පර්ෂ උරුම සංරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම

 

ප‍්‍රගතිය 2015

ගාල්ල දිස්ත‍්‍රික්කයේ අස්පර්ෂ උරුම ලේඛනය සකස් කිරීම

 

ගාල්ල  දිස්ත‍්‍රික්කයේ  ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 19 පුරා විසිරී ඇති අස්පර්ෂ උරුමයන් පිළිබඳ දත්ත රැස් කිරීම සහ ලේඛනගත කිරීම සිදු කරන ලදී. මේ සඳහා ගාල්ල දිස්ත‍්‍රික්කයේ සංස්කෘතික මධ්‍යස්ථානවල සංස්කෘතික ප‍්‍රවර්ධන නිලධාරීන් හා ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවලට අනුයුක්තව සිටින සංස්කෘතික නිලධාරීන් මෙම දත්ත එක් රැස් කිරීමට දායකත්වය සපයන ලදී. මෙම ගාල්ල දිස්ත‍්‍රික් අස්පර්ෂ උරුම ලේඛනය අමාත්‍යාංශ වෙබ් අඩවිය ඔස්සේ (www.cultural.gov.lk) අන්තර්ජාලයට ද එක් කර ඇත.

විදේශ අංශය

දෙස් විදෙස් සංස්කෘතික හුවමාරු වැඩසටහන - 2015

පවත්වන ලද සංස්කෘතික සහයෝගිතා වැඩසටහන්

විදේශ සංස්කෘතික සංචාර

වැඩසටහන හා රට දිනය / කාල වකවානුව සහභාගිත්වය
01.

සුරාජ්කුණ්ඩ් ජාත්‍යන්තර අත්කම් මේලාව

හරියානා - ඉන්දියාව

2015 ජනවාරි  31  සිට  පෙබරවාරි 14 දක්වා

නිලධාරීන් - 02

රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන් - 04

සංස්කෘතික මධ්‍යස්ථාන ශිල්පීන් - 09

02.

UNWTO/UNESCOවිසින් සංවිධානය කරන ලද සංචාරක කර්මාන්ත සහසංස්කෘතික සමුළුව

කාම්බෝජය

2015  පෙබරවාරි  04  සිට 06  දක්වා ගරු අමාත්‍යතුමා හා පෞද්ගලික ලේකම්තුමා
03.

සාර්ක් සංස්කෘතික ජන නැටුම් සැණකෙළිය 

භූතානය

2015  අප්‍රේල්  08  සිට 11 දක්වා

නිලධාරීන් - 01

සංස්කෘතික මධ්‍යස්ථාන ශිල්පීන් - 06

04.

37 වැනි තුර්කි ජාත්‍යන්තර ගුවන්විදුලි හා රූපවාහිනි ළමා සැණකෙළිය

අන්ටාලියා - තුර්කිය

2015  අප්‍රේල්  13  සිට 26 දක්වා

නිලධාරීන් - 02

ශිල්පීන් - 13

05.

ජාත්‍යන්තර බෙරවාදන හා කලා සැණකෙළිය

ඊජිප්තුව

2015  අප්‍රේල් 18  සිට  26 දක්වා

නිලධාරීන් - 02

රාජ්‍ය නර්තන කණ්ඩායමේ ශිල්පීන් - 11

06.

බැන්ඩුන් සමුළුවේ 60 වන සංවත්සරය

බැන්ඩුන් - ඉන්දුනීසියාව

2015  අප්‍රේල්   20 සිට  28 දක්වා

නිලධාරීන් - 02

සංස්කෘතික මධ්‍යස්ථාන ශිල්පීන් - 09

වැඩසටහන හා රට දිනය / කාල වකවානුව සහභාගිත්වය
07.

කල්කටා ජාත්‍යන්තර (පයනියල්) නාට්‍ය උළෙල නියෝජනය කිරීම

ඉන්දියාව

2015 ජූනි 07 දින  පරාක්‍රම නිරිඇල්ල මහතා සහ  නාට්‍ය කණ්ඩායමේ සාමාජිකයන් 09 දෙනකු සහභාගි වූහ.
08.

Seminar for Directors of Festivals from Developing Countries

චීනය

2015  ජූනි 26 සිට ජූලි 15 දක්වා නිලධාරින් - 04
09.

ලාභ නොලබන ආයතන සඳහා කෞතුකාගාර කළමනාකරණ වැඩමුළුව

චීනය

2015 ජූනි  07  සිට ජූනි 17 දක්වා  නිලධාරින් - 03
10. Cultural Partnership Initiative Programme 2015,Andong,Korea 2015 ජූලි 01 සිට ඔක්තොම්බර් 31 දක්වා ශිල්පින් 01
11.

SAARC Artists Camp and Exhibition of Paintings Themes : Historical Sites.Bamyan,

Afganistan

2015 අගෝස්තු 22 සිට 27 දක්වා කලා මණ්ඩලය නියෝජනය කළ ශිල්පින් 04
12.

The 6th Beijing International Art Binnale, 2015

China

2015 සැප්තැම්බර්  23 සිට 27 දක්වා කලා මණ්ඩලය නියෝජනය කළ ශිල්පියෙක්
13. SAARC Sufi Festival-Jaipur, India in the Pink City 2015 ඔක්තොම්බර් 10,11,12 නිලධාරීන් 04
14.

2015 Seminar on Public Administration for Civil Servants in Asian Countries

China

2015 ඔක්තොම්බර් 19 සිට නොවැම්බර් 08 දක්වා නිලධාරීන් 05
15.

Third International Miniature Art Exhibition          

Dhaka

2015 නොවැම්බර් 30 නිලධාරීන් 01
16.

3rd Asia Cultural Forum

China

2015 නොවැම්බර් 08 සිට 11  දක්වා නිලධාරීන් 02

 


© 2017 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය: Pooranee Inspirations (Pvt) Ltd.