ඔබ මෙතනයි:  මුල් පිටුව පුවත් හා සිදුවීම් නැවුම් පුවත් බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

ග්‍රාමීයදරු දැරියන්ගේ කලා කුසලතාවයන් වර්ධනය කොට ඔවුන් ජාතික තලයේ සිට ජාත්‍යන්තරතලය දක්වා රැගෙන යාමේ අරමුණින් රු: මිලියන 20  ක වියදමින් ඉදිකෙරෙන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම 2017/09/08. වන දින අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යගරු පාලිත තෙවරප්පෙරුමමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .

මෙම උත්සව අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

alt

 

© 2017 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය: Pooranee Inspirations (Pvt) Ltd.