You are here:  Home News & Events News බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

ග්‍රාමීයදරු දැරියන්ගේ කලා කුසලතාවයන් වර්ධනය කොට ඔවුන් ජාතික තලයේ සිට ජාත්‍යන්තරතලය දක්වා රැගෙන යාමේ අරමුණින් රු: මිලියන 20  ක වියදමින් ඉදිකෙරෙන කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම 2017/09/08. වන දින අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යගරු පාලිත තෙවරප්පෙරුමමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .

මෙම උත්සව අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

alt

 

Copyright © 2017 Ministry of Internal Affairs, Wayamba Development & Cultural Affairs.
All Rights Reserved. Designed by Pooranee Inspirations (Pvt) Ltd.