நீங்கள் இங்கே உள்ளீர்கள்:  முகப்பு செய்திகளும் சம்பவங்களும் News පාලින්ද නුවර සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

පාලින්ද නුවර සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම

ග්‍රාමීයදරු දැරියන්ගේ කලා කුසලතාවයන් වර්ධනය කොට ඔවුන් ජාතික තලයේ සිට ජාත්‍යන්තරතලය දක්වා රැගෙන යාමේ අරමුණින් රු: මිලියන 20ක වියදමින් ඉදිකෙරෙන කළුතර දිස්ත්‍රික්කයේ පාලින්ද නුවර සංස්කෘතික මධ්‍යස්ථානයට මුල්ගල තැබීම අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍යගරු පාලිත තෙවරප්පෙරුමමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය .


මෙම උත්සව අවස්ථාවට අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් බර්නාඩ් වසන්ත මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ

 

© 2017 உள்நாட்டு அலுவல்கள், வயம்ப அபிவிருத்தி மற்றும் கலாசார அலுவல்கள் அமைச்சு.
முழுப் பதிப்புரிமை உடையது. அபிவிருத்தி செய்யப்பட்டது : Pooranee Inspirations (Pvt) Ltd.