ඔබ මෙතනයි:  මුල් පිටුව ශ්‍රී ලංකාවේ සංස්කෘතික උරුමයන් දකුණ රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම

රත්නපුර දිස්ත්‍රික්කයේ ඕපනායක ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම

දිවයින පුරා ඉදිකෙරෙන සංස්කෘතික මධ්‍යස්ථාන වැඩපිළිවෙලට අනුව185 වන සංස්කෘතික මධ්‍යස්ථානය වශයෙන්රත්නපුර  දිස්ත්‍රික්කයේඕපනායකප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම 2016 ජුනි මස 03 වන දින අභ්‍යන්තර කටයුතුවයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතුනියෝජ්‍ය අමාත්‍යගරුපාලිත තෙවරප්පෙරුමමැතිතුමාගේ  ප්‍ර‍ධානත්වයෙන් සිදු විය.  ඒ සඳහා රජය වැය  කර ඇති මුදල මිලියන17කි.

මෙම අවස්ථාවට අභ්‍යන්තර කටයුතුවයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍ර‍දීපා සේරසිංහ මහත්මිය ඇතුළු නිලධාරි පිරිසක් සහභාගි වූහ.

 

© 2018 අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය.
සියළු හිමිකම් ඇවිරිනි. නිර්මාණය: Pooranee Inspirations (Pvt) Ltd.