You are here:  Home News & Events News නාද නදී නෘත්‍ය කාව්‍ය නිර්මාණවලිය - 2016

නාද නදී නෘත්‍ය කාව්‍ය නිර්මාණවලිය - 2016

ජන කවියේ විසිතුර සම්ප්‍රදායය සහ නවීනත්වය සමඟ සුසංයෝග කරමින් ප්‍රාදේශීය සංස්කෘතික මධ්‍යස්ථාන 185 ක් පුරා විසිර සිටින අංකුර නර්තන හා සංගීත ශිල්පීන් එකම වේදිකාවක මුළු දෙන සම්මානනීය නිර්මාණවලිය 2016 ඔක්තෝම්බර් 06 වන දින නෙළුම් පොකුණ රඟහලේදී අභ්‍යන්තර කටයුතු වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය එස්.බී. නාවින්න මැතිතුමාගේ සහ නියෝජ්‍ය අමාත්‍ය ගරු පාලිත තෙවරප්පෙරුම මැතිතුමාගේ  ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

මෙම අවස්ථාවට අමාත්‍යාංශ ලේකම් ඩී. ස්වර්ණපාල මහතා ඇතුළු විශාල පිරිසක් සහභාගී විය.

alt

 

Copyright © 2017 Ministry of Internal Affairs, Wayamba Development & Cultural Affairs.
All Rights Reserved. Designed by Pooranee Inspirations (Pvt) Ltd.